ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අයවැයට දැඩි විවේචනය කරමින් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ රටේ කිසිදු ප්‍රශ්නයකට මෙවර අයවැයෙන් විසදුම් ඉදිරිපත් කර නැති බවයි.
මෙම කතාව තුලදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ජගත් කුමාර මහතා කිරිඇල්ල මහතාට බාධා කරමින් “හිසකේ පැසුණු අයෙකු” බව පැවසීමත් සමග ඊට කිරිඇල්ල මහතා අපූරු පිළිතුරක් ලබා දුන්නේය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ ‘මම ඩයි ගාලා නෑ. මම වයස හංගන්නෙ නෑ. මට වඩා වැඩිමල් මහින්ද රාජපක්ෂ’ යැයි කියා සිටියේය.
Share this: