මම කිසි දෙයක් ඉල්ලලා භාර ගන්න කෙනෙක් නෙවෙයි. ඉල්ලලා පස්සෙන් යන කෙනෙකුත් නෙවෙයි – රාජ්‍ය අමාත්‍ය ආශෝක ප්‍රියන්ත

මම කිසි දෙයක් ඉල්ලලා භාර ගන්න කෙනෙක් නෙවෙයි. ඉල්ලලා පස්සෙන් යන කෙනෙකුත් නෙවෙයි – රාජ්‍ය අමාත්‍ය ආශෝක ප්‍රියන්ත

“මම කිසි දෙයක් ඉල්ලලා භාර ගන්න කෙනෙක් නෙවෙයි. ඉල්ලලා පස්සෙන් යන කෙනෙකුත් නෙවෙයි”.

“මම වැටෙන ඕනෑම ගලක් උඩ පැලවෙන්න පුලුවන් කෙනෙක්”

“මගේ හත්මුතු පරම්පරාවේවත් කෙනෙක් දේශපාලනයට ගෑවිලා නෑ”

“පරම්පරා දේශපාලන පවුල් අබිභවා, ප්‍රාදේශීය සභාවෙන් පටන්ගෙන පාර්ලිමෙන්තුව දක්වා ආවා”

කපුටාTv කථාබහ තුලින් මෙවර,
වෙළද රාජ්‍ය අමාත්‍ය, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී
ආශෝක ප්‍රියන්ත මහතා.

#ashokapriyantha #trademinister #statetrademinister #kaputa #kaputatv #kaputas #kaputakathabaha #srilanka #parliment #memberofparliment #puttalam #politics #srilankapolitics #kaputanews #minister

Share this: