මම කියපු දෙයක් වැරදුණේ නෑ – මහින්ද අමරවීර

මම කියපු දෙයක් වැරදුණේ නෑ – මහින්ද අමරවීර

පළාත් පාලන මැතිවරණය කල් නොයන බවත් නිශ්චිත වේලාවක පවත්වන බවත් අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසීය.

කලින් කියපු කිසිවක් වැරදි නැති බව අමරවිර මහතා පැවසුවේය.

Share this: