මන්දපෝෂණය ගැන රටටම හෙලිකරපු දොස්තරගේ වැඩ තහනම් කරයි!

මන්දපෝෂණය ගැන රටටම හෙලිකරපු දොස්තරගේ වැඩ තහනම් කරයි!

හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ජනතාව මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය කර මාධ්‍යයට මේ පිලිබදව හෙළිකළ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කර තිබේ.

ඔහුගේ වැඩ තහනම් කර ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසිණි.

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය ජී.ජී. චමල් සංජීව කරන ලද මාධ්‍ය ප්‍රකාශයක් හේතුකොටගෙන ඔහුගේ වැඩ තහනම් කර ඇති බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Share this: