මන්ත්‍රි දිනේෂ් විපක්ෂ නායක කරමු

මන්ත්‍රි දිනේෂ් විපක්ෂ නායක කරමු

මන්ත්‍රීවරුන් 60දෙනෙකුගේ අත්සන් සහිත ලියවිල්ලක් කතානායකවරයා වෙත බාරදී ඇති බව වාර්තා වේ.

ඒ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදෙන්න ලෙස ඉල්ලමින්ය.

තවද, එම ලියවිල්ල පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා විසින් කතානායක චමල් රාජපක්ෂ මහතා වෙත බාර දී ඇත.

Share this: