ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ගරු අග්‍රාමාත්‍ය තුමාන්ගේ සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් අබේගුණවර්දන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සංස්කෘතික අමාත්‍යංශයේදී පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොදුජන එක්සත් පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සාකච්චාවේදි මෙවර බෝනස් මුදලත් සමග පසුගිය වසරේ ඔවුන්ට නොගෙවු හිග බෝනස් මුදලත් ලබා දිමට අග්‍රාමාත්‍ය තුමන් උපදෙස් ලබාදි ඇති බව වාර්තාවේ.
තමාගේ අයිතීන් ලබා නොදුන් පසුගිය ආන්ඩුවේ පාලකයින් හා බාළධාරීන් දෙස බලන කල අග්‍රාමාත්‍ය තුමාගේ මෙම තීරණය ඉතා අගය කරන බව වෘත්තීය සමිති නියෝජිතයන් පවසයි.
Share this: