රජය විසින් කොස්සින්න සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 32.55 ක් වන කොටස ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව අනුමත කර ඇති අතර ඒ සඳහා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ තීරණය අනුව මුදල් අමාත්‍යංශය විසින් පත්කරන ලද සාකච්ඡා කමිටුවල නිර්දේශය සලකා බලා ඇත.
කඩවත සිට මීරිගම දක්වා මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස ලෙස සැලසුම් කර ඇති බවත් එහි කඩවත සිට කොස්සින්න දක්වා කිලෝ මීටර් 05 ක කොටසේ වැඩ මේ වනවිට පිටත වටරවුම් මාර්ගයේ තුන්වන කොටසේ කොන්ත්‍රාත්කරු විසින් ආරම්භ කර ඇති බව රජය කියයි.
Share this: