‘මධ්‍යපානෙ බීමේ ජොලියට’නටපු ටීචර්ට ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව අධ්‍යාපන අධ්‍යක්‍ෂ පවසයි.

‘මධ්‍යපානෙ බීමේ ජොලියට’නටපු ටීචර්ට ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව අධ්‍යාපන අධ්‍යක්‍ෂ පවසයි.

ලෝක ළමා දිනය දා සිංදුවකට නර්තනයක යෙදුණු මීගමුව, කදිරාන කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්යවරිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝව ගුරු සිසු සහභාගීත්වයෙන් සිදුවූ සාමූහික ක්‍රියාකාරකමක් බව ද එයට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බව අවශ්‍ය නොවන බව අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

Share this: