පාසල් සිසුවෙක් අධිමාත්‍රාවකින් මත්ද්‍රව්‍ය ශරීරගත වීම නිසාවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
යාපනය කෝපායි ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
11/29 දින සිසුවාට හදිසියේ වැළැඳුණු හෘදයාබාදයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිසුවා මියගොස් ඇත.
සිසුවා අධිමාත්‍රාවකින් මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් මිය ගොස් ඇති බව සිදු කළ පරීක්ෂණවල දී හෙළි වී ඇත.
මියගිය සිසුවා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටින අයෙකු බව තොරතුරු වාර්තා වෙයි.
Share this: