“මං පෙත” රැකියා පොළ ගාල්ලේදී

“මං පෙත” රැකියා පොළ ගාල්ලේදී

man-2man-3man-5

වජිර අබේවර්දන පදනම විසින් සංවිධානය කරනු ලද “මං පෙත” නමින් රැකියා පොළ ගාල්ල නගරයේදී (15) දින දවස පුරා පැවැත්විණ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතාගේ රැකියා දසලක්ෂයේ වැඩසටහනට සමගාමිව රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන එක්ව ගාල්ල දිස්තිරික්කයේ සංවිදානය කල ප්‍රථම රැකියා පොළ මෙය විය.

ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක හා හිටපු රාජ්‍ය පරිපාලන කැබිනට් අමාත්‍ය වජිර අබේවර්දන මහතාගේ සංකල්පයක් මත නාමලී අබේවර්දන පදනමේ සාමජිකයන් එක්ව සන්විදනය කල මෙම රැකියා පොලට තරුන තරුනියන් විශාල පිරිසක් එක්ව සිටිහ.

වජිර අබේවර්දන මහතා රැකියා අපේක්ෂිත පැමිණි තරුණ තරුණියන් සමග සවස සුහද පිලිසදරක් පැවැත්වින.

Share this: