මං දේශපාලනයට එනවා කියන කටකතා වල පදනමක් නෑ

මං දේශපාලනයට එනවා කියන කටකතා වල පදනමක් නෑ

තමා දේශපාලනයට එන බවට මේ දිනවල ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඔස්සේ කතා පැතිරී ඇති බවත් ඒවායේ පදනමක් නැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර දැනට ලෝක කුසලාන තරගාවලියට සහභාගීවෙමින් සිටින අතරතුර දන්වා සිටිනවා.

ඔහු සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සඳහන් කරන්නේ තමන් දේශපාලනයට එන බවට වාර්තා පළවූ බව මිතුරන් ගෙන දැනගැනිමට හැකිවූ නමුත් එම කතාවල කිසිම පදනමක් නැති බවත් වගකීම් රහිත කතා බවත්ය.තමා දේශපාලනයට ආසා නැති බව මින් ඉහත කියා ඇති බවත් ඒ කතා අමතක කර දමන ලෙසත් ඔහු ඉල්ලනවා.

සංගාගේ නිවේදනය පහත පරිදියි.

sanga1

Share this: