භූතාන අග්‍රාමාත්‍ය ෂෙරිං ටොබ්ගේ(Tshering Tobgay) අද පෙරවරුවේ දිවයිනට

භූතාන අග්‍රාමාත්‍ය ෂෙරිං ටොබ්ගේ(Tshering Tobgay) අද පෙරවරුවේ දිවයිනට

භූතාන අග්‍රාමාත්‍ය ෂෙරිං ටොබිගෝ මහතා තෙදින නිළ සංචාරයක් සඳහා අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිත ය.

මෙම සංචාරයේදී භූතාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව ද භූතාන අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිතුමා අතර ද්වීපාර්ශවීය සාකච්ඡා හෙට පැවැත්වෙන බව ද එහිදී ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බව ද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

අද සිට ලබන 12 වනදා දක්වා අද සිට ලබන 12 වනදා දක්වා කොළඹ මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වේ.

Share this: