භික්ෂූන් වහන්සේලාට “සිවුරු ඇදගත් බට්ටො” ආමන්ත්‍රණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසු දිනයේද ඇතැම් භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් තම අදහස් දැක්වීය.
අංගුලිමාල සිවුරු දරා බුදුරාජණන් වහන්සේට විරුද්ධව කටයුතු කළ බව රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
එමෙන්ම ජනාධිපතිවරයා පැවසුවේ පරාක්‍රමබාහු රජතුමා භික්ෂූන් වහන්සේලාට මරණ දඩුවම දුන් බවයි.
Share this: