භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව සක්‍රිය වේ

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව සක්‍රිය වේ

ලබන 22 වැනිදා සිට භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කරයි.

අදාළ නඩුව ඊයේ (28) කැඳවු අවස්ථාවේදී කොළඹ මහාධිකරණය විනිසුරු පවිත්‍රි තෙන්නකෝන් මහත්මිය විසින් මෙම නියෝගය දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 12දෙනෙකු අද දින අධිකරණයට පැමිණ සිටි අතර ප්‍රියන්ත ජනක නැමැති විත්තිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටි තිබේ.

එහිදී රජයේ නීතිඥවරයා කියා සිටියේඔහුට සිතාසි බාරදීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, ඉදිරියේදී ඔහුට සිතාසි බාරදීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුවහොත් ඔහු නොමැතිව නඩු කටයුතුකරගෙන යන බවත්ය.

Share this: