භානුකව ඇෆ්ගනිස්ථාන තරගාවලියෙන් ඉවත් කරයි!

භානුකව ඇෆ්ගනිස්ථාන තරගාවලියෙන් ඉවත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසන්නේ ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂව ඇෆ්ගනිස්ථානයට එරෙහිව අද(25) ආරම්භ වන එක්දින තරගාවලියට සහභාගි වීමට පෙර සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කළ බවයි.

ඔහුව සංචිතයෙන් ඉවත් කර ඇත්තේ භානුක රාජපක්ෂගේ ඉල්ලීමකට අනුව බවද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

Share this: