ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති සීමාවන් ජුලි 20 වැනිදායින් පසුව තවදුරටත් ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
එමගින් තවත් භාණ්ඩ 328 ක ආනයන සීමා ලිහිල් කෙරේ.
ආනයන සීමා ලිහිල් කිරීමේ ගැසට් නිවේදනය ජුලි 20 රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන බව නීති සම්පාදකවරයා පැවසීය.
Share this: