අද පස්වරුවේ සිට බෝපත්තලාව රජයේ සත්ව ගොවිපොළේ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
වැටුප් සම්බන්දයෙන් පැන නැගි අති ප්‍රස්නයක් හේතුවෙන් අද පස්වරුවේ සිට මෙම වර්ජනය ආරම්භ කර ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.
එම ගොවිපොළේ සේවකයෙකුට ගෙවන දිනක වැටුප රුපියල් 800 දක්වා වැඩිකර දෙන ලෙස ඉල්ලමින් අදාළ වර්ජනය ක්‍රියාත්මක වෙයි.
දැනට එහි සේවකයෙකුට හිමි වන්නේ රුපියල් 415ක සුළු වැටුපක් බව උද්ඝෝෂණයේ නිරත වූවන් ප්‍රකාශ කර තිබේ.
Share this: