බෝනස් එපා කියපු CEB සේවකයෝ!

බෝනස් එපා කියපු CEB සේවකයෝ!

2022 පාරිතෝෂිත දීමනා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති තීරණයක් ගෙන ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එබැවින් 2022 වසර සඳහා පාරිතෝෂිත දීමනා ලබා නොගැනීමට  ඔවුන් තීරණය කර ඇත.

මේ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන ගණනක මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

Share this: