බොරැල්ල මහල් නිවාස සංකීර්ණයක ගින්නක් Posted by Pathum Buddika / Featured, Gossips / 0 Comments බොරැල්ලේ මහල් නිවාස සංකීර්ණයක අද (14) උදෑසන ගින්නක් හටගෙන තිබේ. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මේ වන විට එම ස්ථානයට ගොස් ගිනි නිවීමේ කටයුතු අරඹා ඇත.Share this: