ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය ඝාතන සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි රවිඳු සංඛ ද සිල්වා හෙවත් “බූරු මූණා” අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, සැකකරු ඊයේ (17) පස්වරුවේ අවිස්සාවේල්ල අධිකරණ සංකීර්ණය අසළ මාර්ගයක මෝටර් රථයකින් රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
බස්නාහිර පළාත් දකුණ කොට්ඨාශ පොලිසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුට එරෙහිව අවිස්සාවේල්ල අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.
Share this: