බුල්නෑව යොවුන් සේනාංකයේ ප්‍රධානියා අත්අඩංගුවට

බුල්නෑව යොවුන් සේනාංකයේ ප්‍රධානියා අත්අඩංගුවට

බුල්නෑව යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධානියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධානියා විසින් තමන්ට පහරදුන් බව පවසමින් එම මධ්‍යස්ථානයේ ආචාර්යවරයෙකු සිදුකළ පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් පවසයි.

පහරදීමට ලක්වු ආචාර්යවරයා මේ වනවිටත් ගල්නෑව රෝහලලේ ප්‍රතිකාර ලබන බව සිටි.

සැකකරු අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ඇත

Share this: