බුදු දහමට ජනපති රනිල් ඉදිරියේදී සිදුකරන දේ

බුදු දහමට ජනපති රනිල් ඉදිරියේදී සිදුකරන දේ

ථෙරවාදී බුදුදහම හැදෑරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් වන මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට තමාගේ එළඹෙන ජපාන සංචාරයේදී ජපාන රජයේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඒ සඳහා තායිලන්තය, භූතානය වැනි බෞද්ධ රටවල දායකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ මැයි 20 වැනිදා පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේදීය.

Share this: