බුත්තල යළිත් භූ කම්පනයක්!

බුත්තල යළිත් භූ කම්පනයක්!

ඊයේ (22) පෙරවරු 11.45ට පමණ බුත්තල ප්‍රදේශයේ භූ කම්පනයක් ඇති විය.

භූ විද්‍යා හා පතල් කැණීම් දෙපාර්තමේන්තුව පැවසුවේ බුත්තල සහ වැල්ලවාය අතර ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 3.2 ක භූ කම්පනයක් වාර්තා වූ බවයි.

Share this: