ලක්ෂ 170ක් කාසල් වීදීයේ කාන්තා රෝහලේ වන විදුලි බිල නොගෙවන්නේ නම් නොදන්වා විදුලිය විසන්ධි කරන බව දැනුම්දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප්‍රතිපාදන නොලැබුණු බැවින් පසුගිය අගෝස්තු මාසයේ සිට විදුලි බිල ගෙවීමට නොහැකි වූ බැවින් මාස කීපයක විදුලි බිල එකතු වූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.
කෙසේ නමුත් විදුලි බිල ගෙවීමට නොහැකි වුවහොත් කාසල් වීදියේ කාන්තා රෝහලේ විදුලිය විසන්ධි කරනු ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
Share this: