නුගේගොඩ දෙදරු පියෙක් වන සමාගම් නිලධාරියෙක් තම බිරිඳට බොරු කියා කෝටිපති තරුණියක් විවාහ කරගෙන මධුසමය ගතකරන්න යන අවස්ථාවේදි හසුවී
පොලීසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇත.
මොහු ටයි කෝට් දමා හැඩට හැඳ පැළඳගෙන තම බිරිඳට පවසා ඇත්තේ යහළුවෙකුගේ වෙඩින්ග් එකකට දවස් 2ක 3කට දුර යැමට සිදුව ඇති බවයි.
මෙලෙස නිවසින් පිටව ගිය නිලධාරියා ඔහු රවටා ගත් කෝටිපති තරුණිය සමඟ විවාහ වීම සඳහා කොළඹ ප්‍රසිද්ධ හොටලයක් වෙත ගියෙය.මොහු රවටා ඇති එම තරුණිය අවුරුදු 24ක් වන කෝටිපති ව්‍යාපාරික පවුලක රූමත් තරුණියකි.
එම රූමත් මනාලියද ඉතාමත් ආශාවන් ඔහු සමඟ අතිනත ගත්තේ අනාගතය ඔහු සමඟ සතුටින් ජීවත් වීමටයි.විවාහයේ නෑදෑ හිතමිතුරන් හඳුනාගැනීමට යාමේදී නොසිතූ අයුරින් මනාලයාගේ කලින් විවාහයේ බිරිඳගේ හොඳම යෙහෙළියක් පැමින සිටි අතර ඇය හදුනාගත් ඔහු මවිත්යට පත්විය.එලෙසම එම යෙහෙළිය තමගේ මිතුරිය හෙවත් මනාලයාගේ කලින් බිරිඳට මෙය පැවසූව.
පසුව බිරිඳ මෙය විශ්වාස නොකර නමුත් ඇත්ත නැත්ත සොයා බැලීම සඳහා එම හොටලය වෙත ඇයගේ ඥාතීන් සමඟ මහ රෑම ගොස් ඇත. එලෙස ගොස් බලන විට ඇස් අදහාගත නොහැකි ලෙස තම සැමියා තරුණියක් සමඟ සිටිනු ඩැක ඇත.ඉන් පසුව කෝටිපති තරුණිය වෙත මෙම සිද්ධිය මුල සිට කියා සිටියෙය.එවිට ඇය හොඳටම රැවටී ඇති බව තේරුම් ගෙන හඩාවටෙන්නට විය.
තවද එම මනාලයා පැළැඳු මුද්ද පවා රන් එකක් නොව ඉමිටේශන් එක්ක් බව හෙලි විය.
මෙලෙස විවාහයන් 2ක් සිදුකර ගැනීම නිසාවෙන් මොහු වෙත පොලීසිය විසින් නඩු පවරා ඇත.