බිරිඳට පහරදුන් කොස්තාපල්වරයා අත්අඩංගුවට !

බිරිඳට පහරදුන් කොස්තාපල්වරයා අත්අඩංගුවට !

මාතලේ යටවත්ත ප්‍රදේශයේදී සිය බිරිඳට පහරදුන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පහරදීම සිදුකර ඇත්තේ බහින්බස් වීමක් දුර දිග යාම හේතුවෙන් බව වාර්තා වේ.කොස්තාපල්වරයා මාතලේ රත්තොට පොලිස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

යටවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: