බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේදී ඊයේ (12) දිනය තුලදී 147 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
තවද, එම මෙහෙයුම පෙරේදා (12) පෙරවරු 6සිට ක්‍රියාත්මක කළ අතර අද (13) පෙරවරු 6වන විට පුද්ගලයින් 322 ක පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී ඇත.
ඒ අනුව පොලිස් මාධ්‍ය කාර්යාලය සදහන් කලේ, පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ 02, වෑන් රථ 07, කාර් රථ 17, ති‍්‍රරෝද රථ 125 , යතුරු පැදි 150, ලොරි රථ 10 ක්ද, වෙනත් වාහන 11ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
Share this: