එංගලන්තයේ යෝර්ක් හි මිකෙල්ගේට් ප්‍රදේශයේදී බ්‍රිතාන්‍යයේ 03 වැනි චාල්ස් රජුට බිත්තර ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කැමිලා පාකර් සමග සංචාරයක නිරතවන අතරතුර එහි සිටි පිරිස අතර සිටි පුද්ගලයෙක් චාර්ල්ස් රජුට මෙම බිත්තර ප්‍රහාර එල්ල කර ඇති බවයි.
Share this: