බිත්තර දස ලක්ෂය තොගය බෙදා හැරීමට නියමිත දිනය

බිත්තර දස ලක්ෂය තොගය බෙදා හැරීමට නියමිත දිනය

ඉන්දියාවෙන් ආනයනය කරන ලද නවතම බිත්තර තොගයේ සාම්පල අප්‍රේල් 22 වැනිදා ලබා ගැනීමට නියමිත බව රාජ්‍ය වෙළඳ සංස්ථාව නිවේදනය කරයි.

මේ අතර, රාජ්‍ය වෙළඳ සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ පසුගිය අප්‍රේල් 14 වනදා ඉන්දියාවෙන් පැමිණි සිව්වන බිත්තර තොගයේ සාම්පල දැනටමත් ලබාගෙන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත යවා ඇති බවයි.

ඒ අනුව බිත්තර දස ලක්ෂය තොගය අප්‍රේල් 24 වැනිදා බෙදා හැරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

Share this: