බිත්තර ආනයනය නිසා කුරුළු උණ වැනි රෝග මෙරටට ඇතුළු වීමේ අවදානමක්?

බිත්තර ආනයනය නිසා කුරුළු උණ වැනි රෝග මෙරටට ඇතුළු වීමේ අවදානමක්?

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කිරීමෙන් කුරුළු උණ වැනි රෝග මෙරටට ඇතුළු වීමේ අවදානමක් නොමැති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර පෙට්ටි කිහිපයක් පරීක්ෂා කිරීමට සැලසුම් කර ඇති බවයි.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැවසුවේ මෙම පරීක්ෂණ සිදු කරන ලද ක්‍රමවේදය හේතුවෙන් බිත්තර ආනයනය කිරීමේදී යම් ප්‍රමාදයක් පවතින බවයි.

Share this: