බැසිල් ලංකාව හැර යයි?

බැසිල් ලංකාව හැර යයි?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මැයි 07 වැනිදා අලුයම එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

ඔහු ඩුබායි සිට ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා සමඟ ඔහුගේ බිරිඳ ද පැමිණ සිටි බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ බැසිල් රාජපක්ෂ සිය කෙටි සංචාරයෙන් අනතුරුව යළි දිවයිනට පැමිණෙන බවයි.

Share this: