බැසිල් ඇතුළු තිදෙනා ලබන 10 තෙක් යළි රිමාන්ඩ්

බැසිල් ඇතුළු තිදෙනා ලබන 10 තෙක් යළි රිමාන්ඩ්

පසුගිය රජය තුල හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනාට ඇප දීම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් ලබන 10 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ අනුව දිවි නැගුම මුදල් වංචා කළැයි බැසිල් ද, අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්. ඒ. කේ. රණවක, දිවි නැගුම බැංකුවේ සභාපති පී. බී. තිලකසිරි මෙලෙස බන්ධනාගාර ගත කර තිබේ.

Share this: