බැංකු පොලී අනුපාත අඩු කෙරේ Posted by Pathum Buddika / Featured, Gossips, Government, photostory / 0 Comments අද සිට බැංකු අනුපාතිකය 15% සිට 10% දක්වා අඩු කිරීමට ශ්රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. හදිසි අවස්ථාවලදී පරිපාලන වශයෙන් තීරණය කරනු ලබන අනුපාතිකයක් වන බැංකු අනුපාතිකය මෙලෙස අඩු කිරීමට පියවර ගත් බවයි මහ බැංකුව සඳහන් කළේ.Share this: