බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද ගණන් ඇරඹේ

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද ගණන් ඇරඹේ

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කීරීම මේ මොහොත වන විට ආරම්භ වී ඇත.දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටියි

පළමු ඡන්ද ප්‍රතිඵලය නිව්කාසල් මධ්‍යම මැතිවරණය කොට්ඨාසයේ ප්‍රතිඵලය නිකුත් කරනු ලැබීය

ඡන්ද 21 568 ක් සමගින් ආසන 2 ක් දිනාගනිමින් කම්කරු පක්ෂය එහි ජය තහවුරු කරගනු ලැබීය.

එහෙත්, අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ කොන්සවේටිව් පක්ෂය බහුතර බලයක් සමගින් මහමැතිවරණයෙන් වාර්තාගත ජයග්‍රහණයක් හිමිකරගනු ඇති බව මත විමසුම් වලදී අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කළේ ය.

Share this: