බ්‍රිතාන්‍ය ආරක්ෂක ඇමති ජනපති හමු වෙයි….

බ්‍රිතාන්‍ය ආරක්ෂක ඇමති ජනපති හමු වෙයි….

uk2

බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය මයිකල් ෆැලන්ඩ් මහතා අතර ද්වි පාර්ශවීය සාකච්ඡා අද (09) පස්වරුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා, අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, බ්‍රිතාන්‍යයේ වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් ආචාර්ය චානක තල්පහේවා මහතාද මීට එක්ව සිටියහ.

ඡායාරූප – සුදත් සිල්වා

Share this: