බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය වී ඇති බවට කිසිඳු සාක්ෂියක් මෙතෙක් හමු වී නැති බව වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට දන්වා තිබෙනවා.
බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් ව්‍යාප්ත වූ කොරෝනා ආසාදිත පොකුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රගති වාර්තාව ලැබීමට සලස්වන ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණා.
Share this: