බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ට එරෙහිව ඇයගේම පක්ෂය තුළින් විරෝධයක් මතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එනමුත් නව මුදල් අමාත්‍ය ජෙරමි හන්ට් පවසා සිටින්නේ ඇයට අවශ්‍ය සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවයි.
අගමැතිවරිය සිය ප්‍රතිපත්ති විටින් විට වෙනස් කිරීම සම්බන්දයෙන් පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ දෝෂදර්ශනයට ලක්වී ඇත.
Share this: