බ්‍රිතාන්‍යයේ උද්ධමනය 10.1% ලෙස සටහන් වෙයි.
බ්‍රිතාන්‍යයේ උද්ධමනය 10.1% ලෙස සටහන් ව දරුණු ආර්ථික අර්බුදයක් අබියස පවතින බව වාර්තා වෙයි.
ගෙවුණු වසර 40 තුළ බ්‍රිතාන්‍යයට බලපෑ වැඩිම උද්ධමන ප්‍රතිශතය ද ලෙස වාර්තා වෙයි.
බ්‍රිතාන්‍ය තුළ භාණ්ඩ වල මිල ඉතා දැඩි ලෙස ඉහළ යමින් පවතින අතර එය ගෙවුණු වසර 40 තුළ ජීවන බර ඉහළ ගිය වැඩිම සීඝ්‍රතාව ලෙස ද විදෙස් මාධ්‍ය පවසයි.
Share this: