බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය (25 දා, තම නිලයේ වැඩ භාර ගත් අයුරු.
ඇය උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක්ද වන අතර කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේ සහ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.
ඇය බස්නාහිර පළාතේ ප‍්‍රථම කාන්තා ආණ්ඩුකාරවරියද වේ.
Share this: