බසය පෙරළී 22ට තුවාල

බසය පෙරළී 22ට තුවාල

අද පෙරවරුවේ, මඩකළපුව, වෙල්ලාවලි ගාන්ධිපුරම් ප්‍රදේශයේ සිදුවු අනතුරකින් පුද්ගලයින් 22ක් තුවාල ලබා තිබේ.

කලංවචිකුඩි දෙසට ධාවනය වු බස් රථයක ඉදිරිපස රෝදයක් පුපුරාගොස් බසය පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

එහිදී බස් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් විසි දෙදෙනෙකු තුවාල ලබා කලවංචිකුඩි රෝහලට ඇතුළත් කර ඇත.

Share this: