2023.02.06 සිට 2023.03.15 දක්වා කාලය තුළ බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන සිටින ගිනි අවි රජයට පැවරීමේ අවසන් දිනය ප්‍රකාශයට පත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
2023 පෙබරවාරි 6 වැනි දින අංක 2318/02 දරන නිවේදනයට අනුව මෙම පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
Share this: