බඹර ප්‍රහාරයකින් අයෙකුට බරපතළයි – 5ක් රෝහලේ

බඹර ප්‍රහාරයකින් අයෙකුට බරපතළයි – 5ක් රෝහලේ

අද පස්වරුවේ, හැටන්, කොටගල ඩෙරික් ක්ලෙයාර් වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එහිදී තුවාල ලැබු වතුකම්කරු කාන්තාවන් සිව්දෙනෙකු සහ වතු කම්කරුවෙකු කොටගල රෝහලට ඇතුළත් කළ බව
වාර්තාවේ.

තේ වත්තේ විශාල ගසක බැඳ තිබු බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් බඹරුන් ඇවිස්සී මෙම බඹර ප්‍රහාරය ඇතිවූ බව එම වතුකම්කරුවන් ප්‍රකාශ කර තිබේ.

Share this: