අද පෙරවරුවේ (19) බම්බලපිටියේ ප්‍රසිද්ධ වෙළඳ සංකීර්ණයක හත්වැනි මහලේ පරිගණක අලෙවිසැලක ගින්නක් හටගෙන තිබේ.
තවද එම ගින්න මැඩපැවැත්වීම සඳහා මේවන විට ගිනි නිවීමේ රථ 5ක් එම ස්ථානයට ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බම්බලපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
Share this: