බදුල්ල, තල්දෙන විවෘත බන්ධනාගාර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 9 දෙනෙකු පළා ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
කෙසේ වෙතත්, පලාගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
පලාගිය ඉතිරි පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.
Share this: