සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක, නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන පත්කළ ජනපති කාර්ය සාධක බළකායේ සාමාජිකයෙක් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය පත්කර තිබෙනවා.
මේ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි ජනපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් නිකුත් කර තිබෙනවා.
Share this: