බදු සංශෝධන සිදු විය හැකි බව නාමල් ප්‍රකාශ කරයි! Posted by Gihan Perera / Featured, General, Gossips, Government, photostory, Political / 0 Comments ඉදිරියේදී ඇතැම් කර්මාන්ත සඳහා බදු සංශෝධන සිදු විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. තමන් ඒ ගැන දැනගත් බව ඔහු සඳහන් කළා. Share this: