බදිනකම් බයිසිකල් බැහැ

බදිනකම් බයිසිකල් බැහැ

ඉන්දුනීසියාවේ උතුරු අචේ ප්‍රාන්තය තුළ විවාහ නොවූ කාන්තාවකට සහ පිරිමියෙකුට යතුරුපැදියේ එකට ගමන් කිරීමට එරෙහිව පනතක් සම්මත කරගෙන තිබෙනවා. ඒ අනුව ලබන වසරේ සිට එම ප්‍රාන්තය තුළ විවාහ වූ යුවළකට හැරෙන්නට වෙනත් කිසිදු තරුණ තරුණියකට එකට යතුරුපැදියේ ධාවනයේ නිරතවිය නොහැකියි. ඉස්ලාමීය නීතිය අනුව තරුණියක් තරුණයෙකු සමග මෙලෙස යතුරුපැදියේ ධාවනයේ යෙදීම වැරදි ක්‍රියාවක් බවයි බලධාරින් පවසන්නේ.

සැකසුම සී.එදිරිමාන්න

Share this: