බංගලාදේශයේ ඩොලර් මිලියන 200ක ණය ගෙවීමට ලංකාවට තවත් කල් ලැබෙයි

බංගලාදේශයේ ඩොලර් මිලියන 200ක ණය ගෙවීමට ලංකාවට තවත් කල් ලැබෙයි

බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබූ ඩොලර් මිලියන 200 ක ණය ආපසු ගෙවීමේ කාලය තවත් මාස හයකින් දීර්ඝ කර තිබේ.

මීට පෙර, ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ මාර්තු මාසය වන විට ඩොලර් මිලියන 200 ක ණය මුදලේ පළමු වාරිකය ගෙවීමට බංග්ලාදේශයෙන් කල් ඉල්ලා සිටියේ, ඒ වන විට සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂාවෙනි.

Share this: