පොළොන්නරුවේ, සිසුවියක් සියදිවි නසාගනියි

පොළොන්නරුවේ, සිසුවියක් සියදිවි නසාගනියි

ඖෂධ වර්ගයක් පානය කර පොළොන්නරුව, බකමුණ ප්‍රදේශයේ පාසල් සිසුවියක් සියදිවි හානිකර ගෙන තිබේ.

ඖෂධ වර්ගයක් පානය කළ අදාළ සිසුවිය අත්තනකඩවල රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියකි.

අදාළ සිසුවිය සියදිවි හානිකර ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බකමුණ පොලිසිය සිද්ධිය සමබන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: