පොහොට්ටු හදිසි කණ්ඩායම් රැස්වීමට ඇමැති විජයදාස නොඑයි

පොහොට්ටු හදිසි කණ්ඩායම් රැස්වීමට ඇමැති විජයදාස නොඑයි

අද පෙරවරුවේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවූ හදිසි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගී වී නොමැත.

22 වන සංශෝධනය සම්බන්ධයෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්  විජයදාස රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට සිටි බවට වාර්තා වී ඇත.

Share this: